දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අභාවප්රාප්ත වී තිබේ. අභාවප්රාප්ත වනවිට සම්බන්ධන් මහතාගේ වයස අවුරුදු 91කි.