ජනපති අද ජාතිය අමතයි...

ජනපති අද ජාතිය අමතයි...

by Staff writer 26-06-2024 | 8:43 AM

COLOMBO ( News 1st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පවසයි.