COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ
ඇය ඒ සඳහා දැක් වූ දක්ෂතාවය මීටර් 57 දශම 9යි 4කි.
ආසියානු විසිකිරීමේ ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරටය.