ඒ , රාජ්ය ගෞරව සහිතව නිදහස් චතුරස්රයේදී ය.
ආගමික නායකයින්, දේශපාලන නායකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සර්වෝදය නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයට ඊයේ පැමිණියේ ය.