ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකියි.
පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.
සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා ආරම්භ කිරීමට නියමිත වේ.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 15 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.
මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 කි.