ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි කුඹුරු අක්කර 40000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
විවිධ හේතූන් මත කාලයක් තිස්සේ එම කුඹුරු වගා කර නැත.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ යටතේ අදාළ කුඹුුරු වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගත හැකි බවයි.
තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.