COLOMBO (News 1st) : අවසර නොමැති පුද්ගලයින් සඳහා අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ ලබා නොදෙන බව, නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.