විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (29) පැවති ආගමික උත්සවයක් අතරතුරදී ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
පිපිරීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නැත.