පොලීසිය සඳහන් කළේ, ඊයේ (25) පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇතැයි පොලීසිය පැවසීය.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරයි.
ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැත.