COLOMBO (News 1st) – ලබන වසරේ පාසැල් නිල ඇඳුම් සඳහා වැය වන සියලු මුදල් ලබා දීමට චීනය එකඟ වී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයනත් මහතා මේ බව සඳහන් කළේ, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වෙමින් ය.