පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් බවයි.
සැකකරුවන් අද (04) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, පොලීසිය පැවසීය.