පොලීසිය සඳහන් කළේ, රෙදි මත මුද්‍රා යොදන යන්ත්‍රයක් ක්රියාකරවමින් සිටියදී ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මිද්දෙනියේ පදිංචිකරුවෙකි.
කළුතර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු කරයි.