එහි ලේකම් රත්න රාජා සරවණන් මහතා සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්රතිඵලයක් ලෙස මිළ පහල ගොස් ඇති බවයි.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල එක් ලක්ෂ 72,000 සිට රුපියල් එක් ලක්ෂ 60,000 ක් දක්වා පහළ ගොස් තිබේ.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ 68,000 සිට රුපියල් එක් ලක්ෂ 55,000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඔහු ප්රකාශ කළේ ය.