1. ඉන්දියාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනට දුන් ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ - ඉන්දියාවෙන් මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමට අදාළව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් වසරකින් දිර්ඝ කිරීමේ ගිවිසුමකට අත්සන් තැබිණ.
2. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක් - ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක් සිදුව තිබේ.
3. ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කෙරේ - ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම ජුනි 01 දා සිට අනිවාර්ය කර තිබේ.
4. බොතලාපිටියේදී මහවැලි ගඟේ ගිලී සිසුවෙක් මිය යයි - ගම්පොල, බොතලාපිටිය ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියගිලී මියගොස් තිබේ.
5. මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.