රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රධාන ලේකම්වරුන්ට හා කොමසාරිස්වරුන්ට එලෙස උපදෙස් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති බැවින්, බොහෝ ප්‍රදේශවල කසල බැහැර කිරීම නිසි පරිදි සිදුනොවන බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය.