රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින් ඇතුළු ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔ්නෑම පාර්ශ්වයකට ඒම යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එලෙස ඉදිරිපත් කරන යෝජනා සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බවයි.
පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගිය දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේ ය.