රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමග පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවැත්වූ සාකච්ඡාවකදි මෙම උපදෙස් දුන් බවයි.
මීට අමතරව ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසද උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.