COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) පස්වරුවේ කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
ඒ, පවතින ආර්ථික සහ දේශපාලන ගැටලුවට විසඳුම් ඉල්ලමිනි.
මේ අතර, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.