එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය 'වග' දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි.
ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක් , ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් ඔඩිසි දුම්රිය සමන්විත වේ.