පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බවයි.
විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය.