මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි.
ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්රකාශ කළේ ය.