පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි TIDයට..

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට..

by Staff writer 14-01-2023 | 12:01 PM

COLOMBO (News 1st) -  අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට( TID) පැමිණ තිබේ. 

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ , උන් වහන්සේ මේ වනවිට ප්‍රකාශය ලබාදෙමින් සිටින බවයි..