.webp)
වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 106,500 කි.
2021 වර්ෂයේ සංචාරකයින් 194,495 මෙරටට පැමිණි අතර මෙම වසරේ එය ලක්ෂ 7 ඉක්මවා ගොස් තිබේ.
මෙම වසරේ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 119,546 කි.
රුසියානු සමූහාණ්ඩුවෙන් ද මෙම වසරේ සංචාරකයින් 86,990ක් පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය පැවසී ය.