COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.