සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂක ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ, එළඟි තෙල්වලට එළවළු තෙල් හා පොල් තෙල් කවලම් කර ඇති බව අනාවරණය වී ඇති බවයි.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල වෙළෙඳසැල්වල එම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව වරායෙන් මුදා හරින එළඟි තෙල් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී ය.