පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පක්ෂ රැසක එකඟතාව

පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පක්ෂ රැසක එකඟතාව..

by Staff writer 27-11-2022 | 7:39 AM

COLOMBO (News 1st) - පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පක්ෂ රැසක එකඟතාව පලවී ඇතැයි පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂ කැඳවා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.