'හෝල් ඔෆ් ෆේම්' ලැයිස්තුවට එක්වූ විශිෂ්ටයින්

ICC ''හෝල් ඔෆ් ෆේම්'' සම්මාන ලැයිස්තුවට එක්වූ නවතම විශිෂ්ටයින් තිදෙනා..

by Staff writer 09-11-2022 | 9:03 PM

COLOMBO ( News 1 st ) - ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ ප්‍රවීණයින් ඇගයීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) ප්‍රදානය කරන ''හෝල් ඔෆ් ෆේම්'' සම්මාන ප්‍රදානෝත්සවය අද සිඩ්නිහිදී පැවැත්විය.

ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි⁣යේ නවසීලන්තය සහ පකිස්ථානය අතර පැවති පළමු අවසන් පූර්ව තරගයට සමගාමීවයි.

ඒ අනුව මෙවර එම සම්මායෙන් පිදුම් ලැබුවේ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල්, පකිස්ථානයේ  දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කදීර් සහ හිටපු එංගලන්ත ක්‍රිකට් නායිකා චාලට් එඩ්වඩ්ස්

 'හෝල් ඔෆ් ෆේම්' සම්මාන ලැයිස්තුවට එක්වූ විශිෂ්ටයින් තිදෙනා.. 

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ ප්‍රවීණයින් ඇගයීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) ප්‍රදානය කරන ''හෝල් ඔෆ් ෆේම්'' සම්මාන ප්‍රදානෝත්සවය අද සිඩ්නිහිදී පැවැත්විය.