COLOMBO (News 1st) - මෝදර, කජිමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවිම සඳහා ගිනි නිවිම් රථ 11 ක් පිටත් කර යවා ඇති බවයි.