ශ්‍රීලනිප සභාපති ධුරයට අදාළ සංශෝධනය ඒකමතිකව අනුමතයි

by Staff writer 02-09-2022 | 4:21 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සමස්ත ලංකා කාරක සභාව ඒකමතිකව අනුමත කර තිබේ.

ඒ, මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙන පක්ෂයේ 71 වන සංවත්සරයේදීයි.

සංවත්සරය පැවැත්වෙන්නේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.