හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

by Staff writer 27-07-2022 | 5:48 PM

COLOMBO (News 1st) - හදිසි නිති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද(27) සම්මත විය.

ඒ අනුව, පක්ෂව ඡන්ද 120ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද  63ක් හිමි විය.