රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි

by Staff writer 15-07-2022 | 12:45 PM

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.