by Staff Writer . 22-06-2022 | 8:23 AM
COLOMBO (News 1st) – ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවයි.
මාස 6 ක් සඳහා දීමනාව ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.