හිටපු ඇමති ජොන්ස්ටන් CID යට

හිටපු ඇමති ජොන්ස්ටන් CID යට

by Staff writer 24-05-2022 | 10:39 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇති බව පොලීසිය පවසයි.