මහබැංකු අධිපති සහමුදල් අමාත්‍යාංශයේ ලේකම්ට පත්වීම්

නව මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ජනපති අතින් පත්වීම් ලබා ගනී..

by Staff writer 07-04-2022 | 9:02 PM

COLOMBO (NEWS1ST) :  නව මහ බැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ. එම්. එම්. සිරිවර්ධන යන මහත්වරුන් ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබා ගෙන ඇතැයි ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.