ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරු අඩියක

ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරු අඩියක

by Staff writer 05-03-2022 | 10:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (05) දෙවැනි දිනටත් මොහාලිහිදී පැවැත්වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවිය. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 108 කි.