දත්ත මකා දැමීම: සහකාර ඉංජිනේරුවරයාට ඇප..

NMRA දත්ත මකා දැමීමට සැක සහකාර ඉංජිනේරුවරයාට ඇප..

by Staff writer 17-11-2021 | 2:11 PM

COLOMBO (News 1st):ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී තිබේ.