මනූෂ නානායක්කාර CID ය හමුවට..

මනූෂ නානායක්කාර CID ය හමුවට..

by Staff writer 30-09-2021 | 9:32 AM

COLOMBO (News 1st) – කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබා දීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණ තිබේ.