home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හෙල්ල විසි කිරීමේ ක්රීඩක දිනේෂ් ප්රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී
by Staff writer
30-08-2021 | 8:59 AM
COLOMBO (NEWS1ST) :
ශ්රී ලංකාවේ දිනේෂ් ප්රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය.
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි. ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය. ශ්රී ලංකා ක්රීඩකයෙක් පැරලිම්පික් ක්රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.
වෙනත් ලිපි
නැගෙනහිරට අවුරුදු අරන් News1st අද කන්තලේට..
ඡන්ද දැන්වීම් පත්රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද
දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන්ට දැනුම් දීමක්.
''සිරි දළදා වන්දනාව'' අද දෙවන දිනටත්
පිල්ලෙයාන්ගේ සහයකයෙකු මඩකළපුවේදී අත්අඩංගුවට
දළඳා වන්දනවේ නිරත පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්
විශේෂාංග
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
අමෙරිකාවෙන් ලංකාවට 44%ක තීරු බද්දක් ගහපු හේතුව
ඊලෝන් මස්ක්ම විකුණලා ඊලෝන් මස්ක්ම ගත්ත " X" APP එක
ලංකාවේ ප්රථම YouTube Diamond Play Button එක මෙන්න
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
අමෙරිකාවෙන් ලංකාවට 44%ක තීරු බද්දක් ගහපු හේතුව
ඊලෝන් මස්ක්ම විකුණලා ඊලෝන් මස්ක්ම ගත්ත " X" APP එක
ලංකාවේ ප්රථම YouTube Diamond Play Button එක මෙන්න
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය