COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වය යටතේ අද (11) ත් මධ්‍යස්ථාන රැසකදී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන්නේ, වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට පහත සඳහන් මධ්‍යස්ථාන වෙත පැමිණ ඇස්ට්‍රසෙනෙකා 2 වන මාත්‍රාව සහ සයිනොෆාම් පළමු සහ දෙවන මාත්‍රා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.