මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු...

මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 18-05-2021 | 10:01 AM

COLOMBO (News 1st) : මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ, අදාළ දිනයන් දෙක (24, 25) බැංකු සහ වෙළෙඳ නිවාඩු දින නොවන බවයි.