කොවිඩ් නීති කැඩූ බස් 8 කට නීතිමය ක්‍රියාමාර්ග..

කොවිඩ් නීති කැඩූ බස් 8 කට නීතිමය ක්‍රියාමාර්ග..

by Staff writer 11-05-2021 | 3:46 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ බස්රථ 8 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඔවුන් ආසනගත සංඛ්‍යාව වැඩියෙන් මගීන් රැගෙන ගොස් ඇති බවයි.