by Staff writer 14-02-2021 | 12:01 PM
COLOMBO (News 1st) : ගම්මිරිස් මිල පහළ යාමෙන් වගාකරුවන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටී.
ගොවින් පෙන්වා දෙන්නේ , වසර දෙකක සිට ගම්මිරිස් මිල පවතින්නේ පහළ අගයක බවයි.
නිසි මිලක් නොලැබීමෙන් ගම්මිරිස් අස්වැන්න නෙළීම සඳහා ශ්රමිකයින් සොයා ගැනීමට ද අපහසු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.