එජාපය අගමැතිගේ රැස්වීම වර්ජනයට සැරසෙයි

එජාපය අගමැතිගේ රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි

by Staff writer 03-05-2020 | 6:34 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (04) කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.