by Staff writer 13-03-2020 | 1:09 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ සියලුම පෙර පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කාර්යාලය සඳහන් කළේ, අද සිට අප්‍රේල් 20 වැනි දා දක්වා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි.
බස්නාහිර පළාතේ ඇති රජයේ සහ පෞද්ගලික පෙර පාසල් සංඛ්‍යාව 3700 කට අධිකයි.