by Staff writer 12-03-2020 | 11:36 AM
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සියලු පාසැල්වල අධ්‍යාපන චාරිකා අවලංගු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන් බවයි.