home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
13-02-2020 | 7:25 AM
දේශීය පුවත්
1.
මැතිවරණයේදී මනෝ, හකීම් හා පාඨලීගේ සහය සජිත්ට
:සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. 2.
රන්ජන් රාමනායක ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට :
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. 3.
පාර්ලිමේන්තු වියදම් ගැන විදුරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
: පාර්ලිමේන්තුව පවත්වන දිනකදී රුපියල් ලක්ෂ 92ක් වියදම් කළත් එහි ප්‍රතිපල තවමත් ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. 4.
නව දිස්ත්‍රික් ලේකම්වරු 5ක් පත් කිරීමට පියවර:
දිස්ත්‍රික්ක 5ක් සඳහා නව දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදෙස් පුවත්
1.
දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය අර්වින්ද් කේජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි පක්ෂයට
:ඉන්දියාවේ දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට අර්වින්ද් කේජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි පක්ෂය සමත් විය.
වෙනත් ලිපි
අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලයක්..
පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසැල්වලට පැනවූ දඩ
ද්වීපාර්ශවිය ඒකාබද්ධ ප්‍රකාශය අද පස්වරුවේ
ළඟම පාසල හොඳම පාසල වුණත්,පහසුකම් නැත්නම්?
ජනපති අනුර - චීන ජනපති හමුවෙයි...
සිමෙන්ති සඳහා වූ සෙස් බද්ද පහළට
විශේෂාංග
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය