by Staff writer 20-09-2018 | 6:19 PM
COLOMBO (News 1st) : පනත වෙනස් කරන බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා බොරුවෙන් හා වංචාවෙන් ක්‍රිකට් නිලවරණය කල් දමන බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි.
හිටපු අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ, අද පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.